❖ ආයුබෝවන් ❖
ඔබට ආරාධනා
tap to open

වැලිවිටිය දිවිතුර සාහිත්‍ය මහෝත්සවය

“ දිවි ඇති තුරු ❖ අකුරු මිතුරු ”

ආරාධනා
2026
දෙසැම්බර් 01
අඟහරුවාදා
උදෑසන 9.00 සිට

අකුරින් අරුත් සොයන මේ සාහිත්‍ය උළෙලට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

සංවිධානය වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව හා මහජන පුස්තකාලය